(UTV | ගම්පහ) – හෙරොයින් කිලෝ 1 යි ග්රෑම් 132 ක් සමඟ පුද්ගලයෙකු බියගම, මංකඩ පාර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.