(උදයම්,කොළඹ) – රුපියල් කෝටි 11 ක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනේ. ඊයේ පස්වරු 6.45ට...
(උදයම්,කැනඩාව) – කැනඩාවේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෝ පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. ඊයේ (29) රාත්‍රියේ කිව්බෙක් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ මෙම...
(උදයම්,ත්‍රිකුණාමලය) – උප්පුවේලි ඇලස්වත්ත මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ. සිය යහළුවන් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො...
(උදයම්,ඉන්දියාව) – ඇමරිකානු ඩොලර් 31000 ක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනෙති. ඉන්දියාවේ මුම්බායි ගුවන් ගුවන්තොටුපලේදී ඊයේ...
(උදයම්,ඇමරිකා) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතකින් පැමිණෙන සංක්‍රමණිකයන් රඳවාගෙන පිටුවහල් කිරීම සඳහා ගත් තීරණය වෙනස් නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
(උදයම්,කොළඹ) – දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලබති. පොළොන්නරුවේ සිට නුවර බලා ධාවනය...
(උදයම්,අම්පාර) – අම්පාර – කල්මුණේ – සයින්දුමරුදු ප්‍රදේශයේදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් 10...
(උදයම් ,ඔස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත් වෙයි. මෙය රොජර් ෆෙඩරර් ජයග්‍රහණය කළ 18 වන ප්‍රධාන ටෙනිස්...
(උදයම්,ඉන්දුනීසියාව) – සිරියානු සංක්‍රමණිකයන් ඇතුළු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7කින් පැමිණෙන සංක්‍රමණිකයන් නතර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ඉන්දුනීසියාවේ අප්‍රසාදය...
( උදයම්,කොළඹ) – වර්තමානය වන විට මෙරට පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ විශාල වර්ධනයක් සිදුව ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්...