(උදයම්,කොළඹ ) – විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්වීඩනයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉසබෙලා ලොවින් මහත්මිය හමුවී සාකච්ඡා පවත්වයි. ස්වීඩනයේ නිල සංචාරයක නිරත...
(උදයම්,කොළඹ) – මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 125 ක සහන ණයක් ලබා දෙයි. ඊට අදාළ...
(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුහු විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. අද (19) උදෑසන සිදිවූ මෙම අනතුරින් පනහකට...
(උදයම්,ඉන්දියාව) – පසුගිය වසර වල පැවති ජනප්‍රිය ඉන්දීය සිනමා සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් සෝනම් කපූර්ට මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’...
(උදයම්,කොළඹ) – සාමාන්‍ය ජනතාවට මිළදී ගැනීමට හැකි මට්ටමකින් උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීමේ අවකාශයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ලෝක ප්‍රකට...
(උදයම් ,ගාල්ල ) – නෞකාවකින් මුහුදට වැටීමෙන් විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊජිප්තුවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා...
(උදයම්,ඉන්දියාව) – ගවයින් ක්‍රීඩාවේ යෙදවීම තහනම් කරමින් ඉන්දීය රජය ලබාදුන් නියෝගයකට එරෙහිව චෙන්නායි හි විරෝධතාවක් පැවැත්වේ. ඉන්දීය මැරීනා වෙරළ ආසන්නයේ විරෝධතාකරුවන් කඳවුරු...
(උදයම් , කොළඹ) – මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන...
(උදයම්,කොළඹ ) – මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ. ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන...
ඉදිරියේදී නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ...