(උදයම්,කොළඹ) – අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ නව යෝජනා ඇතුළත් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා අද ජනාධිපති මෛත්‍රීපාල...
(උදයම්,කොළඹ) – ආයුර්වේද පනත සංශෝධනය කිරීම අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද(26) පාර්ලිමේන්තුවේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා නැගූ පැනයකට...
(උදයම්,කොළඹ) – අද රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක්...
(උදයම්, කොළඹ) – ඊයේ තරඟයේදීත් දැක්වූ දස්කම් සමග සීකුගේ ප්‍රසන්න පිළිබඳව බොහො දෙනා අතර කතා බහට ලක්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා...
(උදයම්, බ්‍රසීලය) – බ්‍රසීලයේ කහ උණ රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමත් සමඟ රෝගය පැතිර යන ප්‍රදේශවලට දින 180 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි....
(උදයම්,කොළඹ ) – මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට බව ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන...
(උදයම්,කොළඹ ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර...
(උදයම්, ඉන්දියාව) – ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නා ලෙස මදුරෙයි මහාධිකරණය...
(උදයම්,අනුරාධපුරය) – අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු අද පෙරවරුවේ සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙලෙස ආහාර වර්ජනයේ නිරතවන්නේ...
(උදයම්,සෝමාලියාව) – මොගඩිෂු අගනුවරට හෝටලයකට එල්ල වූ බෝම්බ හා වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව 50 කට අධික...