(උදයම්, ගැම්බියාව) – බලය අතහැර රටින් නිකුමුණු ගැම්බියාවේ ජනාධිපති යහියා ජමේ එරට භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 11ක් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ලවෙයි....
(UDHAYAM, ZURICH) – Sri Lankans were among the highest number of asylum seekers in Switzerland last year. The Reuters News Agency reported...
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සහ ගුරුවරියෝ තිදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්වෙති. මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩයක් සුළඟට ඇවිස්සීයාමෙන් මෙම බඹර...
(උදයම්,ඉන්දියාව) – ෂාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන ‘රයීස්’ චිත්‍රපටය හෙට තිරගත වීමට නියමිතය. එහි පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයේ youtube හරහා මේ...
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව අද උදෑසන 9.30ට ආරම්භ වන විවාදය...
ත්‍රිකුණාමලය මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුහු තිදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්වෙති. නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අද පස්වරුවේ මෙම අනතුරට...
(UDHAYAM, COLOMBO) – Sri Lanka is to strengthen cooperation with the European Investment Bank, the bank said in a statement today. The...
ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට (24) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගෙන තිබේ. ඒ අනුව ඩෙංගු රෝගය...
උඩවලව ජලාශයේ දියනෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති. මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත – උඩුහවුපේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්....
අවුරුදු 21 කට පෙර නිර්මාණය වූ “කරන් අර්ජුන්” චිත්‍රපටියේ නව නිර්මාණය කරනු ලබන්නේ රිතික් රොෂාන්ගේ පියා රාකේෂ් රොෂාන් විසිනි. එහි ප්‍රධාන චරිත...