( උදයම්,කොළඹ) – සයිටම් ආයතනට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති වැඩ වර්ජනය පිළිබඳව අද (03) අවසන් තීරණයකට එළඹෙන බව...
(උදයම්,කොළඹ) – මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය...
(උදයම්,කොළඹ) – මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භවීමෙන් අනතුරුව මෙම විවාදය...
(උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ සේවය අත්හිටවයි. එසේම ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලින් ද ඉවත්...
(උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඔහුට ජීවිත තර්ජන...
(උදයම්,කොළඹ) – ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවට චෝදනා එල්ල කරන පාර්ශව වලට එරෙහිව අධිකරණය හමුවට යන බව සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක...
(උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබාදීමට පැවති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුව...
(උදයම්,කොළඹ) – මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබද මතුව ඇති ගැටලූවට සියලූදෙනා සමග සාකච්ඡා කර රටට වැදගත් සහ...
(උදයම්,කොළඹ) – මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17) රැස්වේ. පසුගිය 08 වනදා ශ්‍රී...
(උදයම්,කොළඹ) – මාලබේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි සති 2ක් ඇතුළත යෝජනා ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ...