(උදයම්,කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අනුකමිටු හයෙන්ම ඉවත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මේ පිළිබඳව දැනුම්දීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූණි....