(උදයම්,කොළඹ ) – අද (27) රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
(උදයම්,කොළඹ) – විදේශ ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වූ කොළඹ ප්‍රකාශය එළිදක්වා තිබේ. එම ප්‍රකාශය මඟින් කරුණු 04ක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව...
(උදයම්,කොළඹ) – වැල්ලවත්ත ප්‍රදේශයේදී වල්ලාපට්ට තොගයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ඉන්දියන් ජාතිකයින් තුන්දෙනෙකු ද වන...
(උදයම්,කොළඹ) – අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ නව යෝජනා ඇතුළත් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා අද ජනාධිපති මෛත්‍රීපාල...
(උදයම්,කොළඹ) – ආයුර්වේද පනත සංශෝධනය කිරීම අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද(26) පාර්ලිමේන්තුවේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා නැගූ පැනයකට...
(උදයම්,කොළඹ) – අද රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක්...
(උදයම්, කොළඹ) – ඊයේ තරඟයේදීත් දැක්වූ දස්කම් සමග සීකුගේ ප්‍රසන්න පිළිබඳව බොහො දෙනා අතර කතා බහට ලක්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා...
(උදයම්, බ්‍රසීලය) – බ්‍රසීලයේ කහ උණ රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමත් සමඟ රෝගය පැතිර යන ප්‍රදේශවලට දින 180 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි....
(උදයම්,කොළඹ ) – මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට බව ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන...
(උදයම්,කොළඹ ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර...