(උදයම්,කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ කර තිබේ. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව...
මෙම මස සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළ නංවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ...
(උදයම්,කොළඹ) – ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නොමැති බව විදේශ කටයුතු...
(උදයම්,කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති...
(උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හට...
(උදයම්,කොළඹ) – අයි.ඩී.එච් ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ඉදිකළ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කරන...
(උදයම්,කොළඹ) – විවිධ රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කරයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ...
(උදයම්,කොළඹ) – ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ. “ආපදා ව්‍යසන අවම කිරීම සඳහා තෙත්බිම් සුරැකීම”මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව බව මධ්‍යම...
(උදයම්,කොළඹ) – මහජනතාවට පීඩා වන පරිදි රැස්වීම් හා උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් අධිකරණය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයට නියත...
(උදයම්,කොළඹ) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් වන කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි වෙයි. වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ...