(උදයම්,කොළඹ) – ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා පා ගමනක් හේතුවෙන්...