( උදයම්,හැටන්) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් හැටන් ඔයට මේ වනවිට ඉන්ධන එකතුවෙමින් පවතින බව...
(උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට යලි a.b devilliers පත් කර...
(උදයම්,ඇමරිකා) – ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හට ආරාධනය කරයි. ඊයේ රාත්‍රියේ ඉන්දීය අගමැති...
(උදයම්,බදුල්ල) – බදුල්ල දිස්ත්‍රික්කය පුරාවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් බදුලු ඔයේ දියනෑමෙන්...
(උදයම්,කොළඹ) – විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37...
පාකිස්තාන සුපර් ලිග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර...
(උදයම්,කොළඹ ) – 2016 වසර තුළ රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 828 ක ආදායමක් උපයා තිබේ. මත්ද්‍රව්‍ය, විදෙස් මුදල් සහ දුම්වැටි ආදී...
කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තුව එකඟවෙයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (24) දිනයේ දී කෝප් කමිටු වාර්තාව...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගිය 18 වැනිදා අදාළ පහරදීම...
(උදයම්,ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලාන්ඩ් කොලොම්බියා රාජ්‍යයේ නිල සංචාරයක් අරඹයි. ඒ කොලොම්බියාවේ වසර 50කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක්...