ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවන හෝ වෙනත් පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයේ කටයුතු...
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා පත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිහ විසින්...
අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ...
පෘතුවිය මෙම වසරේ වඩාත් සූර්යාට ආසන්නයෙන් ගමන් කරන දිනය අද (04) බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා. ඒ අනුව අද...
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද (02) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. පාළාත් පාලන...
මත්පැන් සඳහා වන සුරාබදු බද්ද 20% කින් ඉහළ දැමීම හේතුවෙන් විවිධ මත්පැන් වර්ගවල මිල ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මිලි ලීටර් 750...
රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි මහා භාණ්ඩාගාරයට අනුබද්ධ මව් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ...
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය අද (03) ආරම්භ වනවා. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය අද...
පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බිත්තර ආනයන කිරීමට රජය...
2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා....