(UTV | කොළඹ) – අද(17) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
(UTV | කොළඹ) – අද (16) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
(UTV | කොළඹ) – වර්තමානයේ රට වැටී තිබෙන තත්ත්වය පසුගිය වසර දෙක හමාරක කාලයක් පැවැති රජය නිර්මාණය කළ දෙයක් සේම ජනතාවගේ විශ්වාසය...
(UTV | කොළඹ) – අද (15) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
(UTV | කොළඹ) – දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
(UTV | කොළඹ) – මාස 6ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ...
(UTV | කොළඹ) – අද (14) දිනයේදී පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
(UTV | කොළඹ) – අද (13) සිට සැප්තැම්බර් 16 වන දා දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර...
(UTV | කොළඹ) – අද (12) පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ජිනීවා...