(උදයම්,කොළඹ) – වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි. වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සේවකයින් විසින්...
(උදයම්,කොළඹ) – ජනතාව නොමඟ යවන ආකාරයේ අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුණු ජ්‍යොතිෂ්‍යවේදී විජිත රෝහණ විජේමුණි ඇප මත මුදා හැරීමට කොළඹ...
(උදයම්, කොළඹ) – 69 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද(1) සිට සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන්...
(උදයම්,දකුණු අප්‍රිකාව) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟය අද දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ...
(උදයම්,ඇමෙරිකාව) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අන්ද්රේ රුසෙල් හට වසරක කාලයක් තරඟ තහනමක් පනවයි. ක්‍රිකට් පරීක්ෂණ කමිටුවක් විසින් ඊයේ...
(උදයම් ,ඉංගිරිය) – කොළඹ කොටුවේ සත්‍යග්‍රහයක නිරතව සිටියදී අතුරුදන් වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති එම්.එස්. මංගල අද අලුයම හමුවූ බව...
(උදයම්,කොළඹ ) – ජපාන රජය මගින් පිරිනමන “රයිසින් සන්“ හෙවත් “උදාවන සූර්යා“ සම්මානය කථානායක කරූ ජයසූරිය මහතා වෙත පිරිනමයි. ජපානය සහ ශ්‍රී...
(උදයම්,කොළඹ) – මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට...
(උදයම්,පිලිපීනය) – මෙවර පිලිපීනයේ මැනිලා නුවර පැවැති 2017 විශ්ව රූ රැජින තරගයෙන් ජයගැනීමට 24 හැවිරිදි ප්‍රංශ ජාතික ඊරිෂ් මිටෙනාරි සමත් වුවාය. දෙවන...
(උදයම්කොළඹ) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීම කල් දමා තිබේ. ඊට හේතුවවී ඇත්තේ ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ විරෝධතා...