(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානය ආසන්නයේදී පොලීසිය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් පොලීසියේ කිසිවෙකුට...
(උදයම්,ගම්පහ) – ව්‍යාජ රියදුරු බලපත්‍ර ලග තබා ගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය...
(උදයම්,කොළඹ) – මෙරට සීග්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා...
(උදයම්,ඇමරිකා) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියේ සංචාරය කිරීමට නියමිතය. ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගිවන බව...
(උදයම්.කොළඹ) – 2017 ජාතික අත්පිටපත් තරඟය සඳහා නිර්මාණ භාරගැනීම ආරම්භ කර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රමිතියකින් යුතු සිංහල නවකතා, කෙටිකතා,...
(උදයම්,ඉන්දියාව) – තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශෂිකලා නටරාජන් දිවුරුම් දීමට නියමිතය. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් සිය ධුරයෙන් ඉල්ලා අස්විම හේතුවෙන්...
(උදයම්,කොළඹ) – කොළඹ ජාතික රෝහලේ වකුගඩු ශල්‍ය ඒකකයට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ. නාවික හමුදාව විසින් මෙම අති පවිත්‍ර ජල...
(උදයම්,කොළඹ) – ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. මෙම සැකකරු සතුව තිබී කේරල ගංජා...
(උදයම්,කොළඹ ) – ශ්‍රී පාද වන්දනා සමය ඉලක්ක කර ගනිමින් කොළඹ කොටුව සිට හැටන් දක්වා සහ හැටන් සිට කොළඹ කොටුව දක්වා පහත...
(උදයම්,කොළඹ) – ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීම සදහා ඇමරිකානු සිවිල් අයිතීන් සුරැකීමේ සංගමයට ට්විටර් සමාගමේ සේවකයන් ඇමරිකානු ඩොලර්...