(UTV|COLOMBO) – The Criminal Investigation Department (CID) and the Attorney General’s Department have determined that there is sufficient and clear evidence to prove...
(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. ඔහු පසුගියදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා...
(UTV| කොළඹ) – 2007 වර්ෂයේදි කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන...
(UTV| කොළඹ) – CID අත්අඩංගුවට පත්, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව,ත්‍රස්ත විමර්ශන...
(UTV| කොළඹ) UPDATE – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි...
UTV | COLOMBO – DIG Nalaka de Silva appeared before the Government Analyst yesterday morning to submit a sample recording of his voice, ...
(UTV| කොළඹ) – දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හා...
(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන...
(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන...