(උදයම්,කොළඹ) – ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නොමැති බව විදේශ කටයුතු...
(උදයම්,කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති...
(උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හට...
(උදයම්,කොළඹ) – අයි.ඩී.එච් ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ඉදිකළ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කරන...
(උදයම්,කොළඹ) – විවිධ රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කරයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ...
(උදයම්,කොළඹ) – ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ. “ආපදා ව්‍යසන අවම කිරීම සඳහා තෙත්බිම් සුරැකීම”මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව බව මධ්‍යම...
(උදයම්,කොළඹ) – මහජනතාවට පීඩා වන පරිදි රැස්වීම් හා උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් අධිකරණය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයට නියත...
(UDHAYAM, COLOMBO) – Frontline Socialist Party Leader Kumar Gunaratnam was granted Sri Lankan citizenship, effective February 1, the Immigration and Emigration Department...
(උදයම්,කොළඹ) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් වන කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි වෙයි. වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ...
(උදයම්,කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟයෙන් ලකුණු 121ක ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණි. තරඟයේ කාසියේ...