පසුගිය වසර තුළ පමණක් අනුරාධපුර වනජීවී කලාපය තුළ අලි 65 දෙනෙකු මියගොස් ඇතිබවට වාර්තා වේ. ඒ අනුව අනුරාධපුර වනජීවී කලාපයට අයත්වන අනුරාධපුර...
මන්ත්‍රිවරුන් පිරිසක් දකුණු පළාත් සභාව තුළට අද කොස් කොළ, ක්‍රෝටන් කොළ සහ තණකොළ ගෙන ඒම නිසා එහි උණුසුම් තත්ත්වයක් මතුවිය. එක්සත් ජනතා...
(උදයම්,කොළඹ ) – ලබන මස 01 වන දා සිට දුරගමන් පෞද්ගලික බස් රථ සේවකයින් සඳහා නිල ඇඳුම සහ සේවා හැඳුනුම්පත...
(උදයම්,ඉන්දියාව) – ජල්ලිකට්ටු හෙවත් ගොන්පොර ක්‍රීඩාව පැවැත්වීම සම්බන්ධයෙන් වන නව පනතක් ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තය විසින් සම්මත කර ගනී. ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය...
GSP+ සහනය ලැබීමෙන් පසු, මෙරට මත්ස්‍ය අපනයනය සඳහා විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර...
ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ඇතුළු පිරිසට සහභාගිවීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමක් බව විදුලි සංදේශ...
( උදයම්,කොළඹ) – පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද...
(උදයම්,කොළඹ ) – පාසල් සිසුවෙකුට පහරදී වදහිංසා සිදුකිරීම සම්බන්ධයෙන් පාසල් ක්‍රීඩා උපදේශකවරයෙකු සහ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ...
(උදයම්, චීනය) – ලොව විශාලතම සංස්කෘතික සැණකෙළිය ලෙස සැලකෙන චීන ලූනා නව වසර මෙම සති අන්තයේ උදා වීමට නියමිතයි. මෙවර චීන ලූනා...
(උදයම්,කොළඹ) – පසුගියදා මධ්‍යම ඉතාලියේ ඇතිවූ භුකම්පන තත්වයත් සමග හිම තුල සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම්...