(උදයම්,කොළඹ ) – නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ලබන 24 වන දින නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...
(උදයම්,කොළඹ) – ඉදිරි සතිය මෙරට දේශපාලන ක්ෂේත්රයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා...
(උදයම්,කොළඹ) – තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව රජය පවසයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ...
(උදයම්,කොළඹ ) – තමිල්නාඩුවේ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව හෙවත් ජල්ලිකට්ටු යළි ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනබව ඉන්දීය අග්‍රාමාත්‍ය...
(උදයම්,කොළඹ) – හෙට(22) සිට ලබන අගහරුවාදා දක්වා වැසි සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින අවට පවතින...
(උදයම්,කොළඹ ) – මෙරට ත්‍රිරෝද රථ සේවාව මහත්මා සේවාවක් බවට පත් කිරීම සඳහා ලබන 25 වනදා සිට නියාමන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතය....
ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම ලබන වසරේ සිට අනිවාර්ය කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එම කටයුතු...
(උදයම්,කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක්...
(උදයම්,නුවරඑළිය) – මෙරට තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සැපිරිම නිමිත්තෙන් සහ තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර අනු දෙකක් (92) සැපිරිම නිමිත්තෙන් ජනාධිපති...
(UDHAYAM, COLOMBO) – All vehicles will be checked up to 31st January for covering the mirror with curtains on the driving seat...