(උදයම්,ඉන්දියාව) – තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශෂිකලා නටරාජන් දිවුරුම් දීමට නියමිතය. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් සිය ධුරයෙන් ඉල්ලා අස්විම හේතුවෙන්...
(උදයම්,කොළඹ) – කොළඹ ජාතික රෝහලේ වකුගඩු ශල්‍ය ඒකකයට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ. නාවික හමුදාව විසින් මෙම අති පවිත්‍ර ජල...
(උදයම්,කොළඹ) – ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. මෙම සැකකරු සතුව තිබී කේරල ගංජා...
(උදයම්,කොළඹ ) – ශ්‍රී පාද වන්දනා සමය ඉලක්ක කර ගනිමින් කොළඹ කොටුව සිට හැටන් දක්වා සහ හැටන් සිට කොළඹ කොටුව දක්වා පහත...
(උදයම්,කොළඹ) – ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීම සදහා ඇමරිකානු සිවිල් අයිතීන් සුරැකීමේ සංගමයට ට්විටර් සමාගමේ සේවකයන් ඇමරිකානු ඩොලර්...
(උදයම්,කොළඹ) – යුක්තිය සාධාරණත්වය මත පදනම් වූ අභිනව දේශයක සාමයෙන් සපිරි ජන සමූහයක් ලෙස ජීවත් වීම තුළින් නිදහස අර්ථවත් වන බව ජනාධිපති...
(උදයම්,කොළඹ) – නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් අද මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසයි. මෙලෙස එම මාර්ග වසා තැබෙන කාලය තුළ භාවිත...
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ....
මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැනට පවීමටත්,ඉහළ සාර්ථකත්වයක් හිමිකර ගැනීමටත් ‘රායිස්’ චිත්‍රපටයට සමත්ව තිබේ. සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක...
(UDHAYAM, COLOMBO) – The minister of Industry and Commerce – Risath Bathiudeen today (03) said that strict legal measures will be taken...