(UTV| කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ. ඒ ඉන්දීය මහ මැතිවරණයෙන් සිය පක්ෂය ලබාගත්...