(UTV| කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් හොරොවුපතාන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව...