(UTV| කොළඹ) – ගත වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවූ බව කියන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා රජයේ...
(UTV| කොළඹ) – රේගු නිලධාරීන්ගේ සංගමය විසින් අද (11) පෙරවරුවේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ පවතින වැටුප් විෂමතාවක් මුල්කර...
(UTV| කොළඹ) – විදුලිය සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් විදුලිබල...
(UTV| කොළඹ) – රුපියල අවප්රමාණයවීම වැළැක්වීමට රජය අද සිට ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් ඉදිරියේදි වාහන මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි...