(UTV| කොළඹ) – රත්නපුර ප්‍රදේශයේ රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ(17) රාත්‍රියේ රත්නපුර , රද්දැල්ල...
(UTV| කොළඹ) – දෙමටගොඩදී දෙපිරිසක් අතර හටගත් ගැටුමක් අතරතුර සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ. ඊයේ(29) රාත්‍රි 8ට පමණ...
(UTV|ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය ,කින්නියා , කන්දල්කාඩු ප්‍රදේශයෙන් මහවැලි ගඟෙන් අනවසර ලෙස වැලි ගොඩ දැමීමේ කටයුතුවල නිරතවූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ...
(UTV| බණ්ඩාරගම) – ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක් වෙයි. ඒ අද(28)...
(UTV| කොළඹ) – ඊයේ(10) සිට ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ යළි ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ ජාතික රෝහලේ...
(UTV|හලාවත) – මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කළ ඇති බව වාර්තාවේ. අප වාර්තාකරු පැවසුවේ අද(04)...
(UTV|නුවරඑළිය) – වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් පස් දෙනෙකු රෝහල් ගත කෙරුණු බව ගිනිගත්හේන පොලිසිය පවසයි. අද (22)...
(උදයම් , මහනුවර ) – A H1N1 රෝගය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වාට්ටුව මේ වන විට යළි විවෘත කර ඇති...