(UTV| කොළඹ) – රථ වාහන වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී තිබේ. ඒ අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා...
(UTV| කොළඹ) – කොළඹ , පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක්...
(UTV| කොළඹ) – ප්‍රථම වතාවට රථවාහන සදහා ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන්...
(UTV| කොළඹ) – කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙනි. [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ...
(UTV| කොළඹ) – අද (23) පස්වරු 12.30 සිට මාළිගාවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය කටයුතු කර ඇත. ඒ...
(UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ. විශේෂයෙන් බොරැල්ල,රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිතව සහ කොටා...
(UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි. විශේෂයෙන් බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ...
(UTV| කොළඹ) – විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට දැඩි රථවාහන තදබදයක් මේ වන විට ඇතිවී තිබේ. හෝමාගම ජන අයිතීන් සුරකීමේ ව්‍යාපාරය...
(UTV| කොළඹ) – කිරුලපන, පොල්හේන්ගොඩ හන්දියේ සිට පූර්වාරාම පාර හන්දිය දක්වා වූ මාර්ගයේ කොළඹට ඇතුළු වන මංතීරුවෙහි රථ වාහන ගමනාගමනය සීමා කරන...