(UTV| කොළඹ) – කිසිදු හේතුවක් මත පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පාසල්වල ඉගැන්වීමේ කටයුතු මේ වන විට...
(UTV| කොළඹ) – බස් රථ රියදුරන් වෙනුවෙන් ළකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. රථවාහන වැරදි ආදී ක්‍රියා...
(UTV| කොළඹ) – බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. දේශීය අවශ්‍යතාව හා නිෂ්පාදනය අතර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක...
(UTV| කොළඹ) – එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ත්‍රීරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට...
(UTV| කොළඹ) – රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය යළි ලබා දෙන බව රජය ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර...
සිනමා රංගන ශිල්පිණියක වූ අනූෂා සොනාලී මහත්මිය වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරේ. මිලියන තුනක් පමණ...
(UTV| කොළඹ) – ගෑස් මිළ වැඩි කරන ලෙස සමාගම් කල ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව නිවේදනයක් නිකුත් කරමීන් කර්මාන්ත හා වාණිජ කටයුතු...
(UTV| කොළඹ) – වී අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කොට තිබෙන බවත් එමෙන්ම වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දෙන...