(UTV| කොළඹ) – මලයාසියානු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කළ යුතු බව එරට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දෙයි. අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් මෙලෙස උපදෙස් ලබා දී...
(UTV|ඉන්දියාව) – ‘ෆොනී’ චණ්ඩ මාරුතය ආසන්න වීමත් සමඟ දස ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා...
(UTV| කොළඹ) – ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නාග විහාරය, ජයවර්ධන පුර කෝට්ටේ මහනගර සභාව සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ ලේකම් කාර්යාලයත්...
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුම්බාවා දූපත ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් වාර්තා...
(UTV|ජපානය) – ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔසාකා නුවරට බලපෑම් එල්ලවී තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතය අඩාලවී ඇති බව විදෙස්...
UTV | COLOMBO – සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා...