(UTV|මන්නාරම) – මන්නාරම, පේසාලේ මුහුදු ප්රදේශය ආශ්රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්රෑම් 1053ක් සොයාගෙන තිබේ. තවද අතහැර දමා ගිය බීඩී කොළ කිලෝග්රෑම් 323.4...