(UTV| කොළඹ) – 2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරුණි. එය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය වන http://www.moe.gov.lk/sinhala/ ...
(UTV| කොළඹ) – ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නිසා දරුවන් පාසල් යැවීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද දෙමාපියන්ට දැනුම් දෙනවා. පාසල් ඒමට ළමුන්...
(UTV| කොළඹ) – අද(16) දිනයේත් රජයේ පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවෝ පවසති. දිවයිනේ බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ...
(UTV| කොළඹ) – පාසල් වල විෂය බාහිර ක්‍රියාකාරකම් සහ පාසල් කාලයෙන් පසු සිදුවන ක්‍රීඩා පුහුණුවීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගැනේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්...
ලබන සඳුදා (06) දෙවන වාරය සඳහා ආරම්භ කරනු ලබන්නේ 6වන ශ්‍රේණියේ සිට ඉහළ පංති සඳහා පමණක් බව රජය පවසයි. පළමු ශ්‍රේණියේ සිට...
(UTV| කොළඹ) – පාසල් දරුවන් ඇතුලු ගුරුවරුන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ...
(UTV| කොළඹ) – සියලු පාසල්වල ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. විශේෂයෙන් පාසැල්වල දෙවන වාරය ආරම්භ වීමට...
(UTV| කොළඹ) – පාසල් වාරය ලබන සඳුදා(29) ආරම්භ වීමට නියමිත අතර දෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල් හා ඒ අවට...
(UTV| කොළඹ) – ලබන 13 වනදා අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතවීමට සියළු ගුරු විදුහල්පතිවරු සූදානම් වේ. ඒ, වැටුප් විෂමතා ඉවත් කර...
(UTV|මන්නාරම) – මන්නාරම ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි...