(UTV| කොළඹ) – හෙට දිනයේ ඉදිරිපත් කිරීමට සුදානම් වන්නේ රජයේ පස් වැනි අයවැයයි. මෙමගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ඇතුළු මෙරට...
(UTV| කොළඹ) – පසුගිය නොවැම්බර් මස 14 , 15 හා 16 යන දිනයන් තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට...
(UTV| කොළඹ) – කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48 ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45 ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම...
(UTV| කොළඹ) – ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාව ලබන 20 වැනිදා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව කැබිනට්...
(UTV| කොළඹ) – 2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි....
(UTV| කොළඹ) – පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත මේ මස 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර...
(UTV| කොළඹ) – කිසියම් පුද්ගලයෙකුගේ මරණය සඳහා අලාභ අයකර ගැනීමේ නව පනත් කෙටුම්පතක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය....
(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නව විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරූ ජයසුරි මහතා දැනුම් දී...
(UTV| කොළඹ) – 2019 වසර සඳහා වන අයවැය මාර්තු මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව...
(UTV| බංගලාදේශය)-බංගලාදේශයේ පසුගියදා පැවති මහා මැතිවරණයේදී පාලක අවමි ලීගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්ර හණය කිරීමට බංගලාදේශ ක්‍රි කට් නායක මෂ්රෆි මෝර්ටසා...