(UTV| කොළඹ) – පසුගිය වසර තුන,හතර පුරාවට සිය කණ්ඩායම ජයග්රහණයන් උදෙසා අරගලයක නිරත වන බවත් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබි ඇති හෙයින් කණ්ඩායමක් වශයෙන්...
(UTV| කොළඹ) – 2019 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා මාස හතරක කාලය සඳහා ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභාවේ අතුරු සම්මත ගිණුම අද...
(UTV| කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියළු...
(UTV|ගාල්ල) – සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ කාසියේ...
(UTV|බ්‍රසීලය) – බ්‍රසීලයේ ජනාධිපතිවරණයේදී පළමු වටයෙන් ජයග්‍රහණය ලැබී ඇත්තේ විපක්ෂ අපේක්ෂක ජෙයා බොල්සනාරෝට බව විදෙස් වාර්තා පවසයි. ඔහුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක්...
(UTV| කොළඹ) – 2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය දිනාගන්නට සිසු දරුවන් දෙදෙනෙක් සමත් වෙයි. ඒ ලකුණු 199ක් ලබා ගනිමිනි. පිළියන්දල සෝමවීර...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (04) දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙසින්...
(UTV| කොළඹ) – 2019 වසර සදහා වන ලොව හොඳම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව කොළඹ විශ්ව විද්‍යාලය 1001 වැනි ස්ථානයට පත්ව...
2017 වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද ආරම්භ වෙයි . අද පෙරවරු 9.30ට රැස්වන පාර්ලිමේන්තුව සැසිය මේ මස 24 වන දා යළි රැස්වන...