(UTV| කොළඹ) – කිසිදු හේතුවක් මත පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පාසල්වල ඉගැන්වීමේ කටයුතු මේ වන විට...
(UTV| කොළඹ) – පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ දෙවන අතුරු වාර්තාව අද(08) නීතිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමට නියමිතය....
(UTV| කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට සම්බන්ධ හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය...
(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 27-28 දිනයන්හි වියට්නාමයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට නියමිතව ඇති බව විදෙස්...
(UTV| කොළඹ) – නවසීලන්ත කණ්ඩායම සමඟ අද (26) ආරම්භ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පළමු දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන්...
(UTV| කොළඹ) – මහපරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීම සඳහා වන විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලබන 15 වනදා...