(UTV |කොළඹ ) – අද පස්වරු 6 සිට 23 වන සදුදා උදෑසන 6 දක්වා සියළු දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති බව...
(UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවූ සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය...
(UTV| කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව පාලක මැදිරිය පවසනවා. අද පෙරවරුවේ බෙලිඅත්තේ...
(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත බස් සහ දුම්රිය වර්ජනය හමුවේ ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස බස් රථ...
(UTV| කොළඹ) – අද(09) මාධ්‍යම රාත්‍රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය සහ බස් රථ වෘත්තීය සමිති තීරණය කර තිබේ....
දුම්රිය රියැදුරන් සහ නියාමකයින් ඊයේ(08) රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය පාලක...
(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් රියැදුරන්ගේ සංගමය පවසයි. ඒ බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය...
(UTV|කොළඹ) – මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සියලූම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම...
(UTV| කොළඹ) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඊයේ(28) දකුණු...
(UTV| කොළඹ) – කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුවට පැමිණෙන සහ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියවල...