(UTV| කොළඹ) – පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තුන් දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ මිනුවන්ගොඩ...
(UTV| කොළඹ) – සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) සිට තහනම් කර තිබේ. ඒ ජාතික හා මහජන...
(UTV|රුසියාව) – ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් කර තිබේ. ඒ රුසියානු...
(UTV| කොළඹ) – වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානයේ ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා...
(UTV| කොළඹ) – ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇත. ඊට හේතුව මෙම නිෂ්පාදනයන්හි පිළිකාකාරක ඇස්බැස්ටොස්...
(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපති තරෙක් විලියම් සාමි පියවර ගෙන ඇති බව විදෙස්...
(UTV|දඹුල්ල) – මාර්තු මස 01 වනදා සිට සිගිරිය පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කරයි. විශේෂයෙන් සීගිරිය දිය...
(UTV| කොළඹ) – එළැඹෙන මැයි මස 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි ආපන ශාලාවල ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව...
(UTV| කොළඹ) – පෝය දිනවල සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන...
(UTV| පකිස්ථානය) – පකිස්ථානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරිට ව්‍යාජ බැංකු ගිණුම් හරහා මුල්‍ය විශුද්ධිකරණය සිදුකල බව චෝදනා එල්ලවන නිසා රටින් පිටවීම...