(UTV| කොළඹ) – කෙසේ හෝ ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද...
ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාස සිරිසේන මහතා පවසයි. අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින්...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඉඩ කඩ පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා...