(UTV| කොළඹ) – මොරටුව ,කටුබැද්ද ශ්‍රී ඥානවිමලාරාම විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. පොලීසීය පැවසුවේ අද උදෑසන මෙම ගින්න් හට ගෙන ඇති බවයි....
(UTV| කොළඹ) – පන්නිපිටිය දෙව්රම්වෙහෙර ඉදිරිපිට කඩදාසි ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අළුයම 2.30 පමණ ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි....
(UTV|හලාවත) – වෙන්නප්පුව, අංගම්පිටිය මංසන්ධියේ පිහිටි තුන් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ. ඊයේ (03) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, එම ගොඩනැගිල්ලේ...
(UTV|කුරුණෑගල) – කුලියාපිටිය, කරගහගෙදර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හට ගෙන තිබේ. අද(27) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත. මේ වන විට...
(UTV|බංග්ලාදේශය) – බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ. එම නිවාස සංකීර්ණයේ පිහිටි රසායනික...
(UTV| කොළඹ) – මන්නාරම නගරයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක ගින්නක් හට ගැනේ. හටගත් ගින්නකින් වෙළඳසැළ තුළ තිබු භාණ්ඩ රැසක් විනාශ වී ගොස්...
(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ මධ්‍යම දිල්ලිහි කයිරල් බැග්හි හෝටලයක දැවැන්ත ගින්නක් හට ගෙන තිබේ. ඉන් පුද්ගලයින් 17 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය...
(UTV|ගාල්ල) – ගාල්ල, පෙට්ටිගලවත්ත මාර්ගයේ පිහිටි ටයර් අලෙවි සලක ගින්නක් හට ගෙන් තිබේ. ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගෙන් ඇති අතර ගින්න...
(UTV| කොළඹ) – මහනුවර , යටිනුවර වීථියේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. අද අලුයම මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීමට පොලීසිය...
(UTV|හලාවත) – හලාවත නගරයේ පදික වෙළෙඳ සංකීර්ණයක ඇතිවූ ගින්නකින් වෙළෙඳසැල් 9 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ. අද අලුයම ගින්න හටගෙන ඇත. පසුව ...