(UTV|මහනුවර) – වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හැර තිබේ. ඒ පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ උපදෙස් පරිදිය. පසුගිය කාලයේ...
සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එය...
(UTV|මලයාසියාව) – මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් එරට දූෂණ මර්දන කොමිසම ඊයේ(03) අත්අඩංගුවට ගත්තේය. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ...
(UTV| කොළඹ) – නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය අද(19) ජාතික පොලිස් කොමිෂන් සභාවට...
(UTV| කොළඹ) – මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස...
(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සියළු කාර්යයන්...