(UTV| කොළඹ) – පසුගිය ආණ්ඩුව විසින් පවනා තිබූ බදු රැසක් සංශෝධනය කිරීමට නව ආණ්ඩුව යටතේ සිදු කළ බම මුදල් හා ආර්ථික කටයුතු...
(UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කතා කිරීමට සූදානම් බවට වාර්තාවේ. මේ අතර ඉදිරි දින කිහිපයේදී තවත් අමාත්‍යවරුන්,...
(UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (16) නියෝග කරනු ලැබීය....
(UTV| කොළඹ) – දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති,...
(UTV|යාපනය) – යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනී. ඒ ”ආවා” කල්ලියේ සාමාජිකන්ගේ කොල්ලකෑම්ල...
(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම...
(UTV| කොළඹ) – අලිමිනිස් ගැටළුවට පිළියමක් ලෙස විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා ප්‍රමාණයක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....
(UTV| කොළඹ) – කඳාන ප්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබේ. ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව...
(UTV| කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණි චීන ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ...