(UTV| කොළඹ) – ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්...
(UTV| කොළඹ) – රට තුල පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කරයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය...
(UTV| කොළඹ) – ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙන මාකදුරේ මධූෂ් ඇතුලු සෙසු සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අදාල ක්‍රියාවලිය සදහා නීතිපති උපදෙස් ලබා ගැනීමට...
(UTV| කොළඹ) – පුද්ගලයින් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකාර ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හෙවත් නෙවි සම්පත්ට රැඳි සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන...
(UTV| ඇමරිකාව) – ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා වන ජිම් මැටිස් ඉල්ලා අස්වී තිබෙන අතර එම තනතුර සඳහා අනුප්‍රාප්තිකයෙක් පත්කරන බවට ජනාධිපතිවරයා පවසා ඇත....
(UTV| කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණයට පැමිණෙයි. ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව...
(UTV| කොළඹ) – තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්...
(UTV| කොළඹ) – 2007 වර්ෂයේදි කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන...
(UTV| කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ලබන 09 වැනිදාට හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට...
(UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබේ. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය...