(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා (11) ජාතික ආරක්ෂක විද්‍යාලය (NDC) විවෘත කරන ලදී.