(UTV |කොළඹ ) – ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු නැවත ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලයි. මෙම නෞකාව...
(UTV| කොළඹ) – ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ මෙහොමඩ් සහරාන් කාෂිම්ගේ DNA හඳුනාගැනිමට අධිකරණය නියෝග කරයි. ඒ අනුව ඔහුගේ සහෝදරිය කොළඹ...
(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට විදේස්ගතවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදුන්නේය. ඒ අනුව ඔහුට මේ මස 15...
පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමැති පුද්ගලයා දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට සැකකරු අද (12) අධිකරණයට හමුවට ඉදිරිපත්...
(UTV| කොළඹ) – පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෝසප් ඇලෝසියස් හට විදෙස් ගතවීම සදහා අධිකරණය විසින් අවසර ලබාදී ඇත. ඒ පෙබරවාරි 13 සිට 20 දක්වා...
(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාදීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ,ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා...
(UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ගොනුකර...
(UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට අවශ්‍ය පුටු මාස දෙකක් ඇතුළත ගතයුතු බවට පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දෙයි. එම...