(UTV| කොළඹ) – අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් ලබන...
(UTV| කොළඹ) – අල්ලස් චෝදනාවලට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරේ. කොළඹ...
(UTV| කොළඹ) – වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...
(UTV| කොළඹ) – රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනිම සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගාල්ලේ විදුහල්පතිනිය...
(UTV|අනුරාධපුරය) – රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගැනේ. ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකි. 5 ශ්‍රේණියේ සිසුවෙකු ලියාපදිංචි කිරීම...
(UTV| කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරුවෙකු වහාම වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය...
(UTV| කොළඹ) – අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස...
(UTV| කොළඹ) – අල්ලස් චෝදනා එල්ලවූ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 08 සිර දඬුවමක් නියම කළේය. රථ වාහන වරදක්...
(UTV| කොළඹ) – කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ආණ්ඩුව පවසයි....