(UTV| කොළඹ) – මේ වසරේ අයවැය සඳහා යෝජනා පෙබරවාරි මස 11 වනදාට පෙර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි....