(UTV| කොළඹ) – ඉදිරි මාස 04 සඳහා නව රජයේ අතුරු සම්මත ගිණුම අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල...
(UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව අද පස්වරු 1ට පළමු වරට රැස්වේ. පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්එන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි....
(UTV| කොළඹ) – 2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල අද නිකුත් කෙරේ. එම ප්‍රතිඵල...
(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) පස්වරුවේ ලබා දීමට නියමිතය. පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති...
(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද...
(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී 07 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමීතය. පවතින දේශපාලන...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත මහ සමුලුව අද(04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවැත්වේ. ඒ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
(UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද...
(UTV| කොළඹ) – ඌව පළාත් සභාවේ 2019 වසරට නියමිත අයවැය අද (04) සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ පලාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත්...