(UTV | කොළඹ) – සියලු බස්රථ සඳහා සුභාවිත ගීත 1000 කින් සමන්විත ගීත එකතුවක් හඳුන්වාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණි. ජනවාරි 01 වැනිදා...
(UTV| කොළඹ) – අද(10) රාත්‍රියෙන් පසු විදුලි කප්පාදු කිරීම අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. එමෙන්ම...
(UTV| කොළඹ) – කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා ආශ්රිත ප්‍රදේශවල රථ වාහන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව අද සිට...
(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන ‘සිරිකොත – ගමට’ වැඩසටහන අද ආරම්භ කෙරේ. ඒ කළුතර දිස්ත්‍රික්කයෙනි. පක්ෂ මහ ලේකම් අමාත්‍ය...
(UTV| කොළඹ) – එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සමරම්භක උත්සවය අද (28) පෙ.ව.10.00ට දඹුල්ල පිරිවෙන්වැව පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. මෙය ණය යෝජනා...
(UTV| කොළඹ) – කොටහේන පොලිස් වසමේ කේ.සිරිල් පෙරේරා මාවත අද (18) රාත්‍රී 10 සිට පැය 05 ක් දක්වා කාලයක් ලබන 21 දක්වා...
(UTV| කොළඹ) – ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික, ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගවල අඩුවූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක කෙරේ. ඒ...
(UTV| කොළඹ) – තවත් බන්ධනාගාර තුනක ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කරයි. ඒ වැලිකඩ , කොළඹ...
(UTV| කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
(UTV| කොළඹ) – දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ මේ වසරේ අයවැය යෝජනා වලට අනුවයි....