(UTV | කොළඹ) –මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැණික් ගල් 15ක්...
(UTV | කොළඹ) –සඳ ජයගත් ලොව 5වන රට බවට ඊයේ (19) ජපානය පත්විය. ඒ, තම “මූන් ස්නයිපර්” අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩ...
(UTV | කොළඹ) –ජපානය ඓතිහාසික මංසන්ධියකට එළඹීමේ සූදානමකින් පසුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ. ඒ, සඳමතට යානාවක් යැවූ ලොව පස්වැනි රට බවට පත්...
(UTV | කොළඹ) –ආර්’ථික මධ්‍යස්ථානවලට රැගෙන යන කැරට් ගෝනි මුර කිරීම සඳහා මුදල් ගෙවා මුරකරුවන් යෙදීමට සිදුවී ඇතැයි වෙළෙන්දෝ පවසති. මෙලෙස කැරට්...
(UTV | කොළඹ) – දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ....
(UTV | කොළඹ) –සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකාව ජය ගත්තේ ය. ඒ,...
(UTV | කොළඹ) –ප්‍රථම වරට පැවැත්වෙන දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනය අද ගාල්ලේදී ආරම්භ වේ. මෙම පොත් ප්‍රදර්ශනය හෙට සිට ජනවාරි 28 වනදා...
(UTV | කොළඹ) – ජීවන වියදමට යම් සහනයක් සැලසීම සඳහා රජයට අයත් කුළු බඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු...
(UTV | කොළඹ) – 2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ...
(UTV | කොළඹ) – රතු මුහුදේ ඇතිවී ඇති අර්බුදය හේතුවෙන් විදෙස් සමාගම්වල නෞකා රැසක් මේ දිනවල කොළඹ වරායට පැමිණෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා...