(UTV | කොළඹ) –බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින්...
(UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක...
(UTV | කොළඹ)-අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම හෙට සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එය පෙබරවාරි...
(UTV | කොළඹ) – වෛද්‍ය විෂය මාලාවන්ට කෘත්‍රිම බුද්ධිය (AI) වැනි තාක්ෂණික විෂයන් ඇතුළත් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය. ඉදිරි...
(UTV | කොළඹ) – බෙලිඅත්ත අධිවේගි මාර්ග පිවිසුම ආසන්නයේ වෙළෙඳසැලක් අසළ වෙඩි තැබීමෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මියගිය පිරිස අතර අපේ...
(UTV | කොළඹ) – රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා...
(UTV | කොළඹ) – කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් සොයා අද දිනයේ සිට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි....
(UTV | කොළඹ) –එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව සිග්‍රයෙන් පහළ යමින් පවතින බව නුවරඑළිය විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසීය....
(UTV | කොළඹ) – සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල, අද (20) සිට ඉහළ දමා තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා...
(UTV | කොළඹ) –මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂයන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව...