வகைப்படுத்தப்படாத

Endgame චිත්‍රපටය Avatar චිත්‍රපටය තබා තිබූ ආදායම් වාර්තාව බිඳ දමයි.

(UTV| කොළඹ) – Marvels චිත්‍රපටයක් වන අවේන්ජර්ස් එන්ඩ්ගේම් ( Avengers Endgame) චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වීමත් සමඟ අවුරුදු 10 පුරා Avatar චිත්‍රපටය තබා තිබූ ආදායම් වාර්තාව පසුගියදා බිඳී ගියේය.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ  පසුගිය ඉරිදා වනවිට ඩොලර් බිලියන 2.7897 ක ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තාවට හිමිකම් කී Avatar චිත්‍රපටය පසු කරමින් Avengers: Endgame චිත්‍රපටය ඩොලර් බිලියන 2.7902 ආදායමක් උපයමින් මෙතෙක් ලොව වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය සැලකේ.

ආදායම් ලැබීම අතින් Endgame චිත්‍රපටය බ්‍රිතාන්‍ය තුල පසුවන්නේ පස් වන ස්ථානයේ වීම විශේෂතත්වයක් වන අතර 2015 වසරේදී  බ්‍රිතාන්‍ය තුල වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස Star Wars; The Force Awakens චිත්‍රපටය වාර්තා අතරට එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

தரம் 1ற்கான அனுமதிப்பத்திரங்களை பாடசாலை அதிபர்களிடம் கையளிக்கலாம்

Trump in North Korea: KCNA hails ‘amazing’ visit

விக்கியின் வெளிநடப்புக்கு காரணம் இதுதான்!!