(UTV | කෝවිඩ්-19) – අද (01) අලුයම 4 ට සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි පණවා තිබූ ඇදිරි නීතිය ඉවත් කෙරිණි. ලබන බදාදා...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (31) රාත්‍රී 11 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව...
(UTV |කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
(UTV | කොළඹ) – හෙට (01) දිනයේ සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය තීරණය කර ඇත....
(UTV | කොවිඩ් 19) – ගතවූ මාසය පුරාවටම කොවිඩ්-19 රෝගීන් ප්‍රජාවතුලින් වාර්තා නොවීම රටක් වශයෙන් සතුටු විය හැකි කරුණක් බව අමාත්‍ය පවිත්‍රා...
(UTV | කොළඹ) – හෙට (01) සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දුම්රිය ගමන්වාර 33...
(UTV | රත්නපුර) – විශ්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුළුව විශ්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බදවා...
(UTV | කොළඹ) – මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘‘කොණ්ඩ ජනිත්’’ ලබන මස 5...
(UTV | කොළඹ) – මාර්තු 20 වන දා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නිතිය උල්ලංඝනය කල 67,107 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
(UTV | හැටන් ) – ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ටික...