வகைப்படுத்தப்படாதකැළණිවැලි දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවක්July 13, 2019 by July 13, 2019090 (UTV – කොළඹ) – කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් පාර අතර හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරිමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද (13) රාත්‍රි 8 සිට හෙට...
வகைப்படுத்தப்படாதකුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයිJuly 13, 2019 by July 13, 20190101 (ෆාස්ට් නිව්ස් – කොළඹ) – කුරුදුවත්ත පොලිස වසමට අයත් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය හෙට (14) පෙරවරු 06 සිට පස්වරු 1200 දක්වා කාලය තුළ...
வகைப்படுத்தப்படாதජනපති යළි දිවයිනටJuly 13, 2019 by July 13, 20190103 (UTV – කොළඹ) – පුද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) පෙරවරුවේ පෙරවරු 10 ට පමණ දෝහා සිට පැමිණි කටාර්...
வகைப்படுத்தப்படாதජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කර ගැනිමට අවධානයJuly 13, 2019 by July 13, 2019093 (UTV – කොළඹ) – ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කරගැනීම කෙරෙහි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමු ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග...
வகைப்படுத்தப்படாதෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්July 13, 2019 by July 13, 2019093 (UTV |කොළඹ) – ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට ඇමරිකානු නියාමන ආයතනය තීරණය කර ඇති බව විදෙස් වාර්තා කියයි. ෆේස්බුක් ග්‍රාහකයින් මිලියන...
வகைப்படுத்தப்படாதනාවික හමුදාපතිවරයාට සේවා දිගුවක්July 13, 2019 by July 13, 2019090 (UTV- කොළඹ) – නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාට වසරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල...
வகைப்படுத்தப்படாதඅද (13) දිනයෙත් දිවයින පුරා වැසිJuly 13, 2019 by July 13, 2019091 සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (13) පෙරවරු නිකුත්...
வகைப்படுத்தப்படாதතේ දළු මිල පහත වැටෙයිJuly 13, 2019 by July 13, 20190137 (UTV – කොළඹ) – ඒ අනුව මීට මාස කිහිපයකට පෙර රුපියල් 100 කට මිලදී ගත් අමු තේ දළු කිලෝග්‍රෑමයක් මේ දිනවල රුපියල් 80 ක් පමණ...
வகைப்படுத்தப்படாதKataragama Esala Peraheras commence todayJuly 13, 2019 by July 13, 20190140 (UTV|COLOMBO) – The annual Esela Perahera of the Ruhunu Maha Kataragama Devalaya is scheduled to commence today (13)....
வகைப்படுத்தப்படாதරාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමීසමේ කාලය දීර්ඝ කෙරේJuly 13, 2019 by July 13, 2019097 (UTV – කොළඹ) – රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කෙරන බව ජනාධිපති කාර්යාල...